මො/වෙහෙරයාය කනිටු විදුහල

පාසල් වර්ණ ප්‍රදානොත්සවය ලඟදීම...................

481626690_17966169854845887_7448039551919634573_n.jpg
481626690_17966169854845887_7448039551919634573_n.jpg

සිරස ගම්මැද්ද ජල ව්‍යාපෘතිය සිසු අයිතියට 

අද අපේ පාසලට වගේම ගමේ මිනිස්සුන්ටත් හරිම සතුටු දවසක්
ගම්මැද්ද පානීය ජල ව්යාපෘතිය අද විවෘත කෙරුණා.
බොහොම ස්තූතියි ගම්මැද්ද කණ්ඩායමට,
ආචාර්ය පැරකුම් ඕවිටිගල මැතිදුන් වැනි
උතුම් මිනිසුන්ගේ යහපත් චේතනාවන් මල්ඵල ගන්වමින් ජනතාවට කරන්නා වූ මෙහෙවරට
වෙහෙරයාය ක.වි.