මො/වෙහෙරයාය කනිටු විදුහල

පාසල් වර්ණ ප්‍රදානොත්සවය ලඟදීම...................

481626690_17966169854845887_7448039551919634573_n.jpg
481626690_17966169854845887_7448039551919634573_n.jpg

මො/වෙහෙරයාය කනිටු විදුහලේ 1 වසර 5 වසර දක්වා ප්‍රාථමික අංශ ක්‍රියාත්මක වන අතර  සපිරි දරු පරපුරක් බිහි කිරිම සදහා මනා දක්ෂතාවයන්ගෙන් සමන්විත ගුරු මණ්ඩයක් ඇපකැප වි කටයුතු කරනු ලබයි. පහත විෂයන් මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම් ද සිදු කරනු ලබයි.

 

 

  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ගණිතය
  • පරිසරය
  • ඉංග්‍රිසි