මො/වෙහෙරයාය කනිටු විදුහල

පාසල් වර්ණ ප්‍රදානොත්සවය ලඟදීම...................

481626690_17966169854845887_7448039551919634573_n.jpg
481626690_17966169854845887_7448039551919634573_n.jpg

විදුහල්පති පණිවිඩය

ඩබ්.ඩී.ඩී.නිශාන්ති මිය

විවිධ කුසලතාවලින් පරිපූර්ණ වූ දරුවන් ඉගෙනුම් ක්‍රියාවලියට මෙන්ම විෂයබාහිර සහ සමගාමී කටයුතු සඳහා කැපී පෙනෙන දක්ෂතා දක්වයි.මොනරාගල අධ්යාපන කලාපයීය පාසල් අතරින් දිනෙන් දින විවිධ ජයග්‍රහණ ඔස්සේ ඉදිරියට ගමන් කරන මෙම පාසලෙන් සමබර පෞර්ශයෙන් යුත් පුරවැසියන් සමාජයට දායාද කිරීමට හැකි වීමත් නව තාක්ෂණය සමගින් පෙරටුගාමිව කටයුතු කිරීමට පාසලේ පරිගණක අංශයේ දරුවන් දරන උත්සහයත් අගය කල යුතු අතර පාසලේ අනාගතයට සුභ පතමි.  

ඩබ්.ඩී.ඩී.නිශාන්ති මිය
විදුහල්පතිනිය
මො/වෙහෙරයාය කනිෂ්ඨ විද්‍යාලය.